කොළඹ

Sri Lanka / Colombo /

කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලම නගරය මෙන්ම වාණීජ අගනගරයයි. පරිපාලන අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. එමෙන්ම බස්නාහිර පළාතේ හා කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.
ආසන්න නගර:
ඛණ්ඩාංක:   6°55'46"N   79°51'54"E
  •  17 කි.මි.
  •  24 කි.මි.
  •  39 කි.මි.
  •  98 කි.මි.
  •  120 කි.මි.
  •  157 කි.මි.
  •  171 කි.මි.
  •  217 කි.මි.
  •  218 කි.මි.
  •  237 කි.මි.