නකල්ස් කඳුවැටිය (දුම්බර කඳුවැටිය)
Sri Lanka /
Matale /
World
/ Sri Lanka
/ Matale
/ Matale
World / ශ්‍රී ලංකාව /
කන්ද, සිත්ගන්නා ස්ථාන
ස්වභාව ධර්මයා විසින් අපට දායාද කොට ඇති ඡාතික වස්තූන්ගෙන් එකක් ලෙස දුම්බර කදු වැටිය සැලකිය හැක. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් වසා පැතිර පවතින මෙම කදුවැටිය දකුණින් සහ නැගෙනහිරින් මහවැලි නිම්නයෙන්ද ,බටහිරෙන් මාතලේ නිම්නයෙන්ද,ශ්‍රී ලංකාවේ මධ්‍යම කදු වැටියෙන් වෙන්ව පවතී.
කදුවැටියේ බටහිර බෑවුමේ අධික බට වර්ග වලින් වැසි තිබුන බැවින් පැරැන්නන් විසින් බටදඩුකන්ද ලෙසින් හදුන්වා ඇත. උස් කදු ශිකර නිතරම වාගේ මීදුමින් වැසි තිබෙන බැවින් දුමින් බරවුනු යන අදහස ඉස්මතු කරන දුම්බර කදුවැටිය ලෙසත් හැදින්වේ.
ඇතින් සිට බලන්නෙකුට මිට මෙලවු අතක ඇගිළි දක්නට ඇති ආකාරයට කදුවැටියේ ශිකර 05 ක් දෘශ්‍යමාන වෙන නිසා නකල්සු කදුවැටිය ලෙසද හැදින්වේ.
ශ්‍රී ලංකාවේ ගිණිකොණ සිට වයඔ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැ.12 පමණ දිනකට කදුවැටිය පැතිරි පවති.
ප්‍රධාන කදුවැටියේ ඇති ශිකර කිහිපයක් නම් දෝතළුගල (5164), කොබෙනිගල (5098), නකල්ස් (6112), ගොම්බානිය (6248) වේ. මෙයට අමතරව ප්‍රධාන කදුවැටියේ උතුරු කොටසින් ආරම්භ වී ඊසාන දිග දිසාවට විහිදෙන කළුපහන (5341), වාමාරපුගල (5150), ලකේගල (4324), සහ ලබුලැස්සපතන (4901) ද, දකුණු කොටසින් ආරම්භ වී ඊසාන දිසාවට විහිදෙන දුම්බානගල (5383), ගල්තුල (3784), ප්‍රධාන විහිදුම් ලෙස සැලකිය හැක.
ප්‍රධාන කදුවැටියත් ඒ ආශ්‍රීත විහිදුනු කදු පන්තියත් ඇතුළු ප්‍රදේශය දල වශයෙන් වර්ග සැතපුම් 62 පමණ වේ.
පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ.
ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි.
1833 වර්ෂයේ දී ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලද ශී‍්‍රමත් රොබට් හෝරටන්හට ගරු කිරීමක් වශයෙන් හෝර්ටන් තැන්න ලෙස නම්කරන ලද පාරිසරික භූමි භාගය අතීතයේ මහඑළිය, මැණික් තැන්න යන නම්වලින් හඳුන්වන ලදී. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගනිමින් 1988 මාර්තු මස 10 වැනි දින හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී.
ශී‍්‍ර ලංකාවේ ගිණිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12 ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයකි. නිරන්තරවම මිහිදුමින් වැසී පැවතීම හේතුවෙන්ම දුම්බරයැයි නම් ලද මෙම කඳුවැටියේ ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයක් පිහිටා ඇත. හෙක්ටයාර 28,000 ක පමණ වපසරියක් වසා විහිදී ඇති දුම්බර කඳුවැටියේ පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙස ද නම්කැර තිබේ.
මධ්‍යම හා සබරගමු පළාත් මායිම්වන ලෙසට පළාත් මායිම් අතරින් විහිදී යමින් මුහුදු මට්ටමේ සිට මීටර 2244 ක් උසින් පිහිටා ඇති සමනළ ගිරි ශිඛරය මෙරට පමණක් නොව සමස්ථ ලෝකයේම සියළුම ආගමිකයන්ගේ භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ භූමි භාගයකි. එහි සංස්කෘතිකමය වටිනාකම කෙසේ වෙතත් සමනළ කන්ද වටා අක්කර 56,000 ක් පුරා පැතිරීගිය වන භූමිය පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් භූමි භාගයකි. 1940 ඔක්තෝබර් මස 25 වැනි දින නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් මෙම ප‍්‍රදේශය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කැර තිබේ.
මෙම ස්වභාවික පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් සැකසූ ව්‍යාපෘති වර්තාවක් සැළකිල්ලට ගනිමින් යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකර ස්වභාවික පරිසරය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දු මහත්මිය කියා සිටියාය.
මෙම නම්කිරීමට පෙර අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය ලෝක උරුම ලෙස නම්කැර තිබිණි. බ‍්‍රසීලියා සමුළුවේදී ගත් මෙම තීරණය අනුව ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන අතර අලුතෙන් එකතුවූ ලෝක උරුම තුනම ස්වභාවික ලෝක උරුම වීමද වැදගත් කරුණකි.

ආසන්න නගර:
ඛණ්ඩාංක: 7°29'9"N 80°46'13"E
- පිදුරුතලාගල 54 කි.මි.
- පොල්පිටිගල 67 කි.මි.
- කිරිගල් පොත්ත කන්ද 77 කි.මි.
- ශ්‍රී පාදය (සමනල කන්ද) 81 කි.මි.
- රහතන්ගල කන්ද 94 කි.මි.
- ගෝවින්ද හෙළ 98 කි.මි.
- Pananwala Kanda 99 කි.මි.
- කොරතොට වත්ත 106 කි.මි.
- කොරතොට කන්ද (බැලුම් ගල) 106 කි.මි.
- වැඩහිටි කන්ද 137 කි.මි.
- පිටවල පතන 7.1 කි.මි.