ශ්‍රී පාදය‍‍‍‍ (සමනල කන්ද)

Sri Lanka / Maha Nuwara / Hatton /
 ඡායාරූපයක් Upload කරන්න

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන සමනල කන්ද කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි.(මීටර 2,243 යැයි ද සඳහන් වේ. අඩි 7,360ක් උසයි) සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම කන්ද බෞද්ධ, හින්දු, මුස්ලිම් යන ආගමික පසුබිම් කථාවලට සීමා වේ.
ආසන්න නගර:
ඛණ්ඩාංක:   6°48'34"N   80°29'58"E
  •  35 කි.මි.
  •  51 කි.මි.
  •  68 කි.මි.
  •  70 කි.මි.
  •  75 කි.මි.
  •  92 කි.මි.
  •  95 කි.මි.
  •  175 කි.මි.
  •  215 කි.මි.
  •  221 කි.මි.
This article was last modified වර්ෂ 10 ට පෙර