විල්පත්තු ජාතික වනෝද්‍යානය
Sri Lanka /
Anuradhapuraya /
Anuradhapura /
World
/ Sri Lanka
/ Anuradhapuraya
/ Anuradhapura
World / ශ්‍රී ලංකාව /
වනෝද්‍යානය, forest (en), nature conservation park / area (en), national park (en)
විල්පත්තු ජාතික වනෝද්‍යානය (131,693 හෙක්ටයාර / 325,420 අක්කර) ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන 20 අතුරින් විශාලත්වයෙන් මුල් තැන ගනී.
ශ්‍රී ලංකාව තුල දිව්යන් දැක ගැනීම සඳහා විල්පත්තු (විල් පෙදෙස)ජාතික වනෝද්‍යානය (1938) ලොවපුරා ප්‍රසිද්ධව ඇත.
විල්ලු හෙවත් වැසිදිය රැස්කුරු කුඩා ජලාශ ශ්‍රී ලංකාවේ මෙම ප්‍රදේශයේ බහුලව දැක ගත හැක.
වනෝද්‍යානය පස තඔ රත් පැහැය ගන්නා අතර විජය රජුගේ ආගමනයේදී (ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා, 543-504 ක්‍රි.පු.)දිවයින හැදින්වීමට “තම්බපන්නී“ යන නාමය භාවිතා කර ඇත.

ආසන්න නගර:
ඛණ්ඩාංක: 8°23'14"N 80°2'0"E
- බඩගමුව රක්ෂිත වනාන්තරය 105 කි.මි.
- දික්කැලේ 114 කි.මි.
- මඩකඩ ආරණ්‍ය (නාච්චිමලේ) 180 කි.මි.
- සිංහරාජ වනාන්තරය 208 කි.මි.
- යාල ජාතික වනෝද්‍යානය 229 කි.මි.
- යාල කලාප 4 232 කි.මි.
- යාල කලාප අංක 5 241 කි.මි.
- එළුවන්කුලම සිංහල විද්‍යාලය 23 කි.මි.
- BANDARANAYAKAPURA......... 27 කි.මි.
- බණ්ඩාරනායකපුර ප්‍රාථමික විදුහල 28 කි.මි.
- බණ්ඩාරනායකපුර මාහා විද්‍යාලය 28 කි.මි.
- පහරිය ප්‍රධාන වැව 29 කි.මි.
- වනාතවිල්ලුව පිරවුම්හළ 30 කි.මි.
- දහය කණුව වැව 32 කි.මි.
- වරාවැව 32 කි.මි.
- පුත්තලම කලපුව 43 කි.මි.