ආරුගම්බේ පාලම
Sri Lanka /
Monaragala /
Wattegama /
World
/ Sri Lanka
/ Monaragala
/ Wattegama
World / ශ්‍රී ලංකාව /
පාලම
ප්‍රවර්ග එකතු කරන්න
2004 සුනාමි ව්‍යසනයෙන් මුලුමනින්ම විනාශ වූ ආරුගම්බේ පාලම යළි ඉදිකෙරිණ. පොතුවිල්, ආරුගම්බේ සහ පානම යාකරමින් මෙම පාළම ඉදිකෙරිණ. පැරණි පාලමට සමාන්තරව දිවෙන මෙම නව පාලම දිගින් මීටර 185 වන අතර මෙහි වියදම ඇමරිකානු ඩොලර් මිලියන 10කි. දිනකට පුද්ගලයින් 5000ක් සහ රථ වාහන 1400කට වැඩි ගණනක් මේ මතින් ගමන් කරයි. මෙම පාලම මගින් ප්‍රදේශයේ ධීවර, කෘෂි සහ අනෙකුත් ක්ෂේත්රයන්හි රැකියාවන්හි නියුක්තවූවන් හට අත්වන ප්‍රතිලාභ ඉමහත්ය. USAID ආධාර මහින් මෙම පාලම ඉදිකෙරින.
ආසන්න නගර:
ඛණ්ඩාංක: 6°51'16"N 81°49'53"E
- ආරුගම් බොක්ක 0.7 කි.මි.
- ආරුගම් කලපුව 1 කි.මි.
- ෆලාහ් මුස්ලිම් පාසල 1.5 කි.මි.
- මුහුදු මහා විහාරය 1.7 කි.මි.
- අල්ඉසන් මුස්ලිම් පල්ලිය 1.8 කි.මි.
- අක්/පොතුවිල් මධ්‍ය මහා විද්‍යාලය 2.8 කි.මි.
- යාල ජාතික වනෝද්‍යානය 56 කි.මි.