මීගමුව කලපුව

Sri Lanka / Gampaha / Katunayaka /

පාරිසරික සමබරතාව මනා ලෙස සුරැකීමට දායක වන මීගමු කළපුව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ආශි්‍රතව කිලෝමීටර් 12.5ක්, කිලෝමීටර් 0.3 සහ කිලෝමීටර් 3 සිට 6 දක්වා විවිධ ප්‍රාමාණික පිහිටීමකින් සමන්විතය. හෙක්ටයාර 3,060ක විශාලත්වයකින් හෙබි පටු මුව‍ෙදාරක් සහිත මීගමු කළපුව දඬුගම් ඔය හා හැමිල්ටන් ඇළේ අඛණ්ඩ මිරිදිය සැපයුමකින් පරිපූර්ණ වූවකි.
ආසන්න නගර:
ඛණ්ඩාංක:   7°9'13"N   79°50'50"E
This article was last modified වර්ෂ 10 ට පෙර