පානදුර සාන්ත ජෝන් විද්‍යාලය (පානදුර)

Sri Lanka / Kalatura / Panadraya / පානදුර

සාන්ත ජෝන් විද්‍යාලය කලුතර දිස්ත්‍රිකයේ පානදුර ප්‍රද්ශයේ ඇති ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසලකි. එය 1876 වසරේදී ආරම්භ කරන ලදී. සාන්ත ජෝන් විද්‍යාලය සතුව වසර 134 ක සාඩම්බර ඉතිහාසයක් පවතී. ආරම්භයේදී ගැහැණු හා පිරිමි දරුවන් කුඩා ප්‍රමානයකින් ආරම්භ කලත් වර්තමානයේ 2000 කට අධික සිසුන් පිරිසක් සාන්ත ජෝන් විදු මව් තුරුලේ අධ්‍යාපනය හදාරමින් සිටියි. දැන් එය ශ්‍රී ලංකාවේ ඇති අතලොස්ක් වූ ජාතික පාසල් වලින් එකකි.
ආසන්න නගර:
ඛණ්ඩාංක:   6°43'21"N   79°54'51"E
  •  6.6 කි.මි.
  •  30 කි.මි.
  •  45 කි.මි.
  •  63 කි.මි.
  •  97 කි.මි.
  •  117 කි.මි.
  •  141 කි.මි.
  •  191 කි.මි.
  •  238 කි.මි.
  •  253 කි.මි.
This article was last modified වර්ෂ 14 ට පෙර